rittenhop-dev/versions/5.94.2/node_modules/@tryghost/i18n/locales/si/ghost.json

35 lines
5.3 KiB
JSON
Raw Normal View History

2024-09-23 19:40:12 -04:00
{
"All the best!": "සියලු දේ සාර්ථකත්වයට පත් වේවායි ප්\u200dරාර්ථනා කරන්නෙමු!",
"Complete signup for {{siteTitle}}!": "{{siteTitle}} වෙත signup වීම සම්පූර්ණ කරන්න",
"Complete your sign up to {{siteTitle}}!": "{{siteTitle}} වෙත ඔබගේ signup වීම සම්පූර්ණ කරන්න!",
"Confirm email address": "Email ලිපිනය තහවුරු කරන්න",
"Confirm signup": "Signup වීම තහවුරු කරන්න",
"Confirm your email address": "ඔබගේ email ලිපිනය තහවුරු කරන්න",
"Confirm your email update for {{siteTitle}}!": "{{siteTitle}} සඳහා වන ඔබගේ email ලිපිනය update කිරීම තහවුරු කරන්න",
"Confirm your subscription to {{siteTitle}}": "{{siteTitle}} වෙත ඔබගේ subscription එක තහවුරු කරන්න",
"For your security, the link will expire in 24 hours time.": "ඔබගේ ආරක්ෂාව වෙනුවෙන්, මෙම link එක පැය 24ක කාලයකින් කල් ඉකුත් වනු ඇත.",
"Hey there,": "ආයුබෝවන්,",
"Hey there!": "ආයුබෝවන්!",
"If you did not make this request, you can safely ignore this email.": "ඔබ මෙම ඉල්ලීම සිදු නොකලේ නම්, මෙම email එක නොසළකාහරින්න.",
"If you did not make this request, you can simply delete this message.": "ඔබ මෙම ඉල්ලීම සිදු නොකලේ නම්, මෙම පණිවිඩය මකා දැමිය හැක.",
"Please confirm your email address with this link:": "ඔබගේ email ලිපිනය තහවුරු කිරීම සඳහා මෙම link එක භාවිතා කරන්න:",
"Secure sign in link for {{siteTitle}}": "{{siteTitle}} වෙත ආරක්ෂිතව sign in වීම සඳහා වන link එක",
"See you soon!": "ඉක්මණින් නැවත හමුවෙමු!",
"Sent to {{email}}": "{{email}} වෙත යවන ලදී",
"Sign in": "Sign in වෙන්න",
"Sign in to {{siteTitle}}": "{{siteTitle}} වෙත sign in වෙන්න",
"Tap the link below to complete the signup process for {{siteTitle}}, and be automatically signed in:": "{{siteTitle}} වෙත signup වීම සිදු කිරීම සඳහා පහත link එක tap කරන්න. ඒ හරහා ඔබව ස්ව්\u200dයක්\u200dරීයව sign in වනු ඇත:",
"Thank you for signing up to {{siteTitle}}!": "{{siteTitle}} වෙත signup වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු!",
"Thank you for subscribing to {{siteTitle}}!": "{{siteTitle}} වෙත subscribe වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු!",
"Thank you for subscribing to {{siteTitle}}.": "{{siteTitle}} වෙත subscribe වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු.",
"Thank you for subscribing to {{siteTitle}}. Tap the link below to be automatically signed in:": "{{siteTitle}} වෙත subscribe වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු. ස්ව්\u200dයක්\u200dරීයවම sign in වීම සඳහා පහත link එක මත tap කරන්න:",
"This email address will not be used.": "මෙම email ලිපිනය භාවිතා නොවනු ඇත.",
"Welcome back to {{siteTitle}}!": "{{siteTitle}} වෙත සාදරයෙන් පිළිගන්නෙමු!",
"Welcome back! Use this link to securely sign in to your {{siteTitle}} account:": "සාදරයෙන් පිළිගන්නෙමු! ඔබගේ {{siteTitle}} ගිණුමට ආරක්ෂිතව sign in වීම සඳහා පහත link එක භාවිතා කරන්න",
"You can also copy & paste this URL into your browser:": "එමෙන්ම ඔබට මේ URL එක ඔබේ browser එකට copy & paste කිරීමේ හැකියාව ඇත:",
"You will not be signed up, and no account will be created for you.": "ඔබව sign up නොවනු ඇත, එමෙන්ම ඔබ වෙනුවෙන් ගිණුමක් නිර්මාණය නොවනු ඇත.",
"You will not be subscribed.": "ඔබව subscribe නොවනු ඇත.",
"You're one tap away from subscribing to {{siteTitle}} — please confirm your email address with this link:": "{{siteTitle}} වෙත subscribe වීම සඳහා ඇත්තේ තව එක පියවරක් පමණි - කරුණාකර පහත link එක සමඟින් ඔබගේ email ලිපිනය තහවුරු කරන්න:",
"You're one tap away from subscribing to {{siteTitle}}!": "{{siteTitle}} වෙත subscribe වීම සඳහා ඇත්තේ තව එක පියවරක් පමණි!"
}